ජල බිල සමාලෝචනය කිරීම ජූනි මස 30 වනදා සිදුකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන බවත් ඒ අනුව ජූනි 30 වන දිනට පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.










