එක්සත් ජාතික පක්ෂය සමීක්ෂණයක් සිදු කොට ඇති බවත් ඊට අනුව එජාපයට ඉදිරි මහමැතිවරණයකදී හිමිවන්නේ ආසන 4ක් පමණක් බව අනාවරණය වී ඇති බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රතිපලයට අනුව ජනාධිපතිවරයා ඉදිරියේදී මහමැතිවරණයක් කැදවීමේ ඉඩකඩ වැඩි බවකි.
එමෙන්ම එම මහමැතිවරණයේදී සජබය ජයගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
Sri Lanka Latest News










