රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම තවදුරටත් පමා කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු කාරක සභා තුළින් රටේ තරුණ තරුණියන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ මෙසේය.










