වෘත්තීයවේදීන්ට පනවා ඇති ඉහළ බදු ප්‍රතිශතයන් හේතුවෙන් වෛද්‍යවරුන් විශාල පිරිසක් දැනටමත් රට හැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සදහන් කරයි.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්න වෛද්‍ය සේවයට එක්වීමට සූදානමින් සිටින වෛද්‍යවරුන් පවා රට හැර යාමේ අවදානමක් මතුව ඇති බවකි.










