• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාවෙයිටයි-ශ්‍රීධරන්ටයි සුමන්තිරන් අන්තිම උත්තරේ දෙයි! ආයෙ කතා කරන්න දෙයක් නෑ! දෙමළ සන්ධානය සජිත්ට සහාය දෙන්න තීන්දුවක් අරන් ඉවරයි! ඒ දෙන්නත් දැන් ඒක පිළිඅරන් තියෙන්නේ!  I Sri Lanka Latest News

September 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මාවෙයිටයි-ශ්‍රීධරන්ටයි සුමන්තිරන් අන්තිම උත්තරේ දෙයි! ආයෙ කතා කරන්න දෙයක් නෑ! දෙමළ සන්ධානය සජිත්ට සහාය දෙන්න තීන්දුවක් අරන් ඉවරයි! ඒ දෙන්නත් දැන් ඒක පිළිඅරන් තියෙන්නේ!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට ගනු ලැබූ තීන්දුව යළි සලකා බැලිය යුතු යැයි මාවෛ සේනාධිරාජා සහ ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබුණත් එවැන්නක් අවශ්‍ය නැතැයි පක්ෂයේ බහුතරය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.Sri Lanka Latest News

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමේ තීන්දුවෙහි කිසිදු වෙනසක් නොමැති බවයි සුමන්දිරන් මහතා සඳහන් කළේ.

“අපි පක්ෂය ගත්තු තීන්දුව යළි සලකා බැලිය යුතු බව මාවෙයි සේනාධිරාජා මහතා සහ ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් එය යළි සලකා බලන්න අවශ්‍ය නැති බව අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසි ක්‍රමවේදයට අපේ පක්ෂය ගත්තු තීන්දුවක්. දැන් ඔවුන් දෙදෙනාත් ඒ බව පිළිඅරන් තියෙනවා. ඒ නිසා ඉදිරි කටයුතු පිළිබඳව යළි සාකච්ඡා කළ යුත්තේ සජිත් ප්‍රේමදාස සමග කියන එකත් ඔවුන් පිළිඅරන් තියෙනවා”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දමිළ රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන විවාදයකට එක්වෙමිනි.

SendShareShare
Previous Post

ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් ආර්ථික වෙබ් අඩවියෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! අනුරලාගේ ආර්ථික ප්‍රතිපත්තියට ශ‍්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කරපු ආයෝජකයන් දැනටමත් බය වෙලා! බැඳුම්කර හෝ ගාලා විකුණන්න පටන් අරන්! රට යළි ආර්ථික අර්බූදයක් අභියසද? VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න කොළඹ මිනිස්සුන්ට ටිකක් හොඳ පණිවුඩයක්! ප්‍රේමදාසගේ කාලේ කරපු මහල් නිවාස සංකල්පය ආයෙත් එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper