සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දීමට නියමිතව ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය අනාවරණය කරයි.
අද සවස ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවීමට නියමිතව ඇති බව පැවසේ.
ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් ධුරයේ පිල්ලෙයාන් දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.










