ඉන්ධන මිල වැඩි කිරීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර ඇත.
ඒ අනුව සීයයට 35 කින් බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර ඇත.
අවම බස් ගාස්තුව රු.20 සිට රු. 27ක් දක්වා ඉහළ දමා ඇත.
බස් ගාස්තු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.










