ප්‍රධාන පෙළේ යූ ටියුබ් නාළිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී තම බිරිඳගේ උපන්දිනයට කෝටි ගානක් වටින සුපිරි BMW වාහනයක් තෑගි දුන් බවට තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගිය දිනක ප්‍රකාශයක් කර තිබුණි.
රට විශාල අර්බුදයක තිබෙන මේ මොහොතේ මෙවැනි සුපිරි වාහනයක් තෑගි කිරීම පිළිබඳවත් එය මිලදි ගන්න මෙතරම් මුදල් ප්‍රමාණයක් කොහෙන්ද යන්න ගැනත් තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් අප විමසා සිටියා. මේ ඔහු අපට ලබා දුන් පිළිතුරයි…










