• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙත්ශාන්තියක් කරගන්න ආවේ VVIP කෙනෙක්ද? කැබිලිත්තට හදිසියේ හෙලිකොප්ටරයක් ගොඩබෑමෙන් ගම්මු නොසන්සුන් වෙයි! I Sri Lanka Latest News

June 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සෙත්ශාන්තියක් කරගන්න ආවේ VVIP කෙනෙක්ද? කැබිලිත්තට හදිසියේ හෙලිකොප්ටරයක් ගොඩබෑමෙන් ගම්මු නොසන්සුන් වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෙලිකොප්ටරයක් ඒම හේතුවෙන් එම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ දිනයේ ඇති ව තිබිණි.

පොලිසිය සඳහන් කරන්නේ නීති විරෝධී කටයුත්තක් කිරීමට හෙළිකොප්ටරයෙන් පිරිසක් පැමිණි බවට ප්‍රදේශවාසීන් සැක කිරීම නිසා මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබූ බවයි.

පුද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයකින් එසේ පැමිණ තිබුණේ පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් කර ගැනීමට බව ද පොලීසිය සඳහන් කළේ ය.

එම රෝගියා ඇතුළු පිරිස වාහනයකින් පෙරවරුවේ එහි පැමිණියද ආපසු යාමට රෝගියාට ඇති අපහසුතාවය මත පෞද්ගලික සමාගමක හෙලිකොප්ටරයකින් ඥාතීන් විසින් මුදල් ගෙවා ගෙන්වාගෙන තිබිණි.

මෙම හෙලිකොප්ටර් යානය ආසන්න පාසලක ක්‍රීඩා පිටියකට ගොඩ බැසීම සමග එම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවින.

පසුව පොලිසිය මැදිහත් වී කරුණු අවබෝධ කර දුන් පසු එම නොසන්සුන් තත්ත්වය සමනය වී තිබේ.

SendShareShare
Previous Post

සමූපාකාර රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා විදිහට වැඩ බාරගන්න යමින් සිටි දර්ශනට පාදුක්කේදී වෙඩි තියයි! I Sri Lanka Latest News

Next Post

ලොව පළමු ‌SEX තරගාවලිය ඇරඹේ! එක තරගයකට මිනිත්තු 45යි! තරගකරුවෙකුට ඉසව් 16ක් අනිවාර්යයි! තියෙන තරග ඉසව් මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper