විදුලි බිල ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් තබා තිබේ.Sri Lanka Latest News
ලං.වි.ම. විසින් දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව යළිත් වරක් අනුර කුමාර දිසානායක විසින් මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළ විදුලි ගාස්තු 33%කින් අඩු කරන බවට වූ මැතිවරණ පොරොන්දුව සෘජුවම උල්ලංඝනය කරන්නක් වේ. දිගින් දිගටම මෙසේ ජනතාව බොරුවෙන් රැවටීම නතර කොට අනුර කුමාර දිසානායක මෙම පොරොන්දුව ඉටු කරන්නේ කවදාද?










