රුපියල් ලක්ෂ ගණනාවක විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් අද (07) මාධ්‍යවේදීන් විමසා සිටියා.
එහිදී ඊට පිළිතුරු දෙමින් කාරියවසම් මහතා කියා සිටියේ එම විදුලිබිල සම්බන්ධ චෝදනාව මීට පෙරද එල්ල වූ බවත්, එය නාමල් රාජපක්ෂ මහතාට මඩ ගැසීමේ අරමුණෙන් දියත් කරන අසත්‍ය චෝදනාවක් බවයි.
Headline News










