• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරු කපුකම් කරන කතාව පට්ටපල් බොරුවක්! I Sri Lanka Latest News

January 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනේ අපේ කරු ජයසූරිය මහත්තයත් ව්‍යවස්ථාදයක සභාව ඉක්මනින්ම පත් කරන්න කියලා නිවේදනයක් දාලා!
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කරනු පිණිස කරු ජයසූරිය මහතා මැදිහත් කර ගැනීමට එක්තරා මන්ත්‍රීවරුන් පිරිසකගේ ඇති සූදානමක් පිළිබඳව පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News

එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනයයි.

කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්‍යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අප වෙත දැනුම් දීමක් කර තිබේ.

කරු ජයසූරිය මහතා විසින් මෙම අවධාරණය කරන ලද්දේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කරනු පිණිස කරු ජයසූරිය මහතා මැදිහත් කර ගැනීමට එක්තරා මන්ත්‍රීවරුන් පිරිසකගේ ඇති සූදානමක් පිළිබඳව පළ වී ඇති මාධ්‍ය වාර්තාවක් පිළිබඳව අප සංවිධානය වෙත දැනුම් දීමක් සිදුකරමිනි.

එහිදී කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ තමා බල දේශපාලන කඳවුරක කුමන ආකාරයක කොටස්කරුවෙකු හෝ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් නොවුන ද රටට ආදරයක් හා රට කෙරෙහි ගෞරවයක් ඇති පුරවැසියෙකු ලෙස පොදු සමාජ යහපත උදෙසා වන තම උපරිම කැපවීම ඉදිරි ජීවිත කලය පුරාම සිදුකිරීම තම අධිෂ්ඨානය වන බවය.

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2025.01.06

SendShareShare
Previous Post

එන පොට හොඳ නෑ! චීනයේ අලුත් වයිරසයේ ආසාදිතයෙක් ඉන්දියාවෙන් හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

වැඩබලන බස්නායක නිලමේ පත්කරද්දී දේශපාලනය රිංගලා! සබරගමු මහසමන් දේවාලයේ කපු මහත්තුරු තේවාවෙන් ඉවත් වෙයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.