කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටී.
කතානායකවරයා කොරෝනා මර්ධන එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන සිටින්නෙකි.
මේ අනුව මෙතෙක් කොවිඩ් ආසාදනයවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ යනු ඇත.










