මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයේ ක්‍රියාත්මක වන නිරිතදිග මෝසම ප්‍රමාණවත් තරමේ වර්ෂාපතනයක් ලබා නොදීම හේතුවෙන්, පවතින වියළි කාලගුණය සැප්තැම්බර් මාසයේ අග දක්වාම දිග්ගැහෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරයි.Sri Lanka Latest News
නිරිත දිග මෝසම සක්‍රීය නොවීමට බලපා ඇත්තේ එල්නීනෝ තත්ත්වයයි.
කෙසේවෙතත්, නොවැම්බරයේ සක්‍රීය වීමට නියමිත ඊසාන දිග මෝසමට දැනට පවතින තත්ත්වයන් බලනොපානු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.










