• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපයේ කෑලි හැලෙයි! පලු පිටින් ඇවිත් සජිත්ට එකතුවෙයි! PHOTOS I Sri Lanka Latest News

June 14, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

නැගෙනහිර අනුරාධපුර බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී. පී. බන්දුසේන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News

ඒ මහතා 2002-2006 කාලයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙසත්, 2006-2011 සහ 2011-2015 කාලයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. එසේ ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 නොවැම්බර් මස 23 වැනි දින සිට නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසත් පත් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව සහ බණ්ඩාරවෙළ ආසනයේ සංවිධායකවරුන් දෙදෙනාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපාධිධාරී සංවිධානයේ සහ ශිෂ්‍ය සංවිධානයේ හිටපු ලේකම්වරයා ලෙසත් මධ්‍යම කාරක සභිකයකු ලෙසත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු විධායක අධ්‍යයක්ෂ ලෙසත් කටයුතු කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක ඩී. කේ. ඩී. දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, බණ්ඩාරවෙළ ආසනයේ ප්‍රධාන සංවිධායක මෙන් ම වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ආර්. එම්. රසික දේශප්‍රිය රත්නායක මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ හිටපු ජාතික සංවිධායකවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යයක්ෂකවරයකු ලෙසත් කලක් කටයුතු කර ඇති අයෙකි.

SendShareShare
Previous Post

මහින්දානන්දත් එළියට එයි! ගුණතිලක රාජපක්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ට්‍රැෆික් පොලිසියට දීපු 1600 එකපාරටම 6000ක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.