මහනුවර උඩුනුවර සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වූ නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම එහි සියලුම අධ්‍යයක්ෂ මණ්ඩල සමාජික සංඛ්‍යාව ජයග්‍රහණය කිරීමට සමත් විය.Sri Lanka Latest News
ඔක්තෝබර් මස 05 වන දින උඩුනුවර විවිධ සේවා සමූපකාර සමිති මූලස්ථානයේ පැවැති එම නිළවරණයේදී එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නව දෙනාම විපක්ෂය නියෝජනය කරමින් පත් වීම විශේෂත්වයකි.
ජාතික ජන බලවේගය නියෝජනය කල කිසිඳු සාමාජිකයෙකුට එකඳු ජයග්‍රහණයක් හෝ අත්පත් කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.










