LMRB සහ ADA සමීක්ෂණ වාර්තාවලට අනුව Sirasa TV ලංකාවේ අංක 1 නාළිකාව බවට පත්ව තිබේ. පසුගිය ජුලි 9 වෙනිදා මුළු රටේම ජනතාව වෙනුවෙන් අභියෝග මැද Newsfirst නාලිකාව පමණක් දිනය පුරා සජීවීව ජනතාවට සත්‍ය පෙන්වීමට කටයුතු කර තිබිණ.