පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන්ගේ බිරිය වූ පාතිමා හාදියා ජනාධිපති කොමිසමට ලබා දුන් ප්‍රකාශයේ පිටපතක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ හරීන් ප්‍රනාන්දු මහතා විසින් එහි පිටපත් කිහිපයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කිරීමත් සමගය.
පහත පළවන්නේ එම පිටු කිහිපයයි.














