පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.
ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව කියා සිටියේය.
adaderana










