• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඬපට එළියට එනවා! සල්ලිවලට මන්ත්‍රීලා බාගැනීම ඇරඹේ! කොළඹ කෝටි 2යි! ගමේ ලක්ෂ 25යි! විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා..! ආණ්ඩුවෙන් විපක්ෂයට චෝදනා..! I Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
හඬපට එළියට එනවා! සල්ලිවලට මන්ත්‍රීලා බාගැනීම ඇරඹේ! කොළඹ කෝටි 2යි! ගමේ ලක්ෂ 25යි! විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා..! ආණ්ඩුවෙන් විපක්ෂයට චෝදනා..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා 170කට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ආණ්ඩු පක්ෂයට නොලැබී යෑම හේතුවෙන් විවිධ පක්ෂවලින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් එක්කොට ගෙන සභාවේ බලය පිහිටුවීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක වන ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය මේ වනවිට සාකච්ඡා ආරම්භ කොට ඇත.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදීමට යෝජනා කොට ඇති බවකි.

මෙහිදී එක් මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි 2 බැගින් ලබාදීමට යෝජනා වී ඇති බවද මරික්කාර් මන්ත්‍රීවරයා අනාවරණ කර සිටියේය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පසුගිය සතියේ අනාවරණ කර සිටියේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම ආරම්භ කොට ඇති බවත්, එක් මන්ත්‍රීවරයකුට ලක්ෂ 25ක මුදලක් ලබාදෙන බවට යෝජනා කර ඇති බවත්ය.

ඊට අදාළ හඬපට පවා පවතින බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත එම හඬපට රටට අනාවරණ කිරීමට විපක්ෂය සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් විපක්ෂය විසින් මේ ආකාරයට ආණ්ඩුවට චෝදනා එල්ල කරද්දී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුවේදී කටයුතු කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ඊට අදාළ සියලු දෙනා අල්ලා හිරේ දැමීමට ආණ්ඩුව නොපැකිලෙන බවත්ය.

SendShareShare
Previous Post

ඉන්දියාවයි ලංකාවයි යාකරපු ආදම්ගේ පාලම ගැන ඇමෙරිකාවෙන් අලුත් සොයාගැනීමක්! හැදුණද? – හැදුවද? ගල් ගෙනල්ලා තියෙන්නේ වෙන තැනකින්! Sri Lanka Latest News

Next Post

ප්‍රතිපත්ති චේන්ජ්! පිරිසුදුභාවය ලෙෆ්ට්! කන්‍යාභාවය බ්ලාස්ට්! මෙන්න මාලිමාව පළාත්පාලන ආයතනවල බලය ගන්න හදන විදිහ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.