ඊයේ දිනයේදී අමාත්‍ය චන්ද්‍රසේන මහතාගෙන් හාල් මිල පිළිබද මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී උත්තර නොදුන් හේතුව අද දිනයේදී අමාත්‍යවරයා විසින් අනාවරණය කළේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සහල් ව්‍යාපාරයේ නියුුුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා තමන් අසල සිටි බැවින් මෝල් හිමියන් විවේචනය කළ නොහැකි නිසා ඊට පිළිතුරු ලබා නොදුන් බවකි.










