• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ඡන්දයේ සැබෑ ජයග්‍රාහකයා සජබයයි! – මැතිවරණ නිරීක්ෂක මංජුල ගජනායක! Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පුංචි ඡන්දයේ සැබෑ ජයග්‍රාහකයා සජබයයි! – මැතිවරණ නිරීක්ෂක මංජුල ගජනායක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර පළාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා, මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල නිකුත් වී අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ 2025 පළාත් පාලන මැතිවරණය යනු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නැවත ඉපදුණු මැතිවරණයක් බවයි. පහත පළවන්නේ මංජුල ගජනායක මහතා පළකළ එම අදහස් දැක්වීමයි. Sri Lanka Latest News

‘මෙම ඡන්ද විමසීමේ හොඳම පාඩම ඉගෙනගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහත්මාට සහ එක්සත් ජාතික පක්ෂයට. කල්දමන්න එපා ඡන්ද. මෙන්න ආදර්ශයක් තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයට. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රතිඵල ප්‍රකාශයේ ඔවුන්ගේ නම සඳහන් වන්නෙත් කලාතුරකින්.
ජාතික ජන බලවේගය සාමාන්‍යයෙන් මුසුප්පු වෙනවා. ඔවුන් අනුන්ට ඇහුන්කන් දීම ටිකක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔවුනුත් යම් පාඩමක් මේ ඡන්ද විමසීමත් සමග ඉගෙනගන්න ඇති.

උතුරු නැගෙනහිර ප්‍රතිඵලයෙන් කියන්නේ විශේෂයෙන්ම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් සහ පක්ෂ තමන්ගේ නැතිවී ගිය කීර්තිය නැවත ලබාගෙන තිබෙනවා මේ ඡන්දයේදී.

විපක්ෂය ලෙස විශේෂයෙන්ම සමගි ජන බලවේගය යම් ප්‍රමාණයක වර්ධනයක් ලබාගෙන තිබෙන බවක් පෙනෙනවා.

සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඉදිරියේ සහ වෙනත් ඩිජිටල් අවකාශය තුළ වැඩිම ප්‍රහාරයකට ලක්වූ චරිතය ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මැයි දිනයට සමගාමීව. එහෙත් අපි සතුටට පත්වෙනවා යම් ආකාරයකට ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ. මේ මොහොත තුළ ඔවුන් යම් ආකාරයකට වෙනසක් සිදුකිරීමට උත්සාහ කොට තිබෙනවා. අන්තර්ජාලය තුළ නායකයා කෙරෙහි සිදුකරන ලද වෛරී ප්‍රකාශ පිළිබඳ පාක්ෂිකයන් නොසිතූ ආකාරයක් තමයි පෙනීයන්නේ. මම හිතන්නේ ඔවුන් නැවත ඉපදුණු ඡන්දයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්….’

SendShareShare
Previous Post

ඉවරයක් නෑ එකපිට එක..! මෙන්න වටවලදී 5 දෙනෙක් එක්ක කාර් එකක් ප්‍රපාතයකට පෙරළෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාව ගණන් දන්නෙ නැද්ද? 50% තියෙන සභාවල ඕන හැටියකට පිහිටුවගන්න! හැබැයි 50% නැති සභාවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා! ඒවයේ බහුතරය තියෙන්නේ විපක්ෂයට! පුත්තලමේ සභා 12න් 9කම අපි බලය පිහිටුවනවා! සජබය ප්‍රමුඛ විපක්ෂය පුත්තලමේ බලය අල්ලන්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.