• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

22න් බරපතළ හෙළිදරව්වක්! රනිල්-දිනේෂ් ආණ්ඩුවට 113ක බහුතරය නැති බව පාර්ලිමේන්තුවේදී ඔප්පු වෙයි! පිටරට ගිය 11න් ජන්දෙ දෙන්න හිටියේ 3යි! ඒ කළත් 100ක් නෑ! 13ක් හිතාමතාම ඇවිත් නෑ!

October 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජපානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන්න එකඟ වුණා! රනිල් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පැවැති ජන්ද විමසුමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට පළමු වතාවට මන්ත්‍රීවරුන් 113ක බහුතරය අහිමි වී ඇති බව තහවුරු වී තිබේ.

මෙහිදී 22 වන සංශෝධනයට පක්ෂව ජන්ද 179ක් ලැබුණද ආණ්ඩු පක්ෂයෙන් ඊට ලැබී තිබුණේ මන්ත්‍රීවරුන් 93කගේ සහාය පමණි.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා ලෙස පත්වීමට පාර්ලිමේන්තුවේ 134 දෙනකු ජන්දය ලබා දුන්නද මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් පසු සත්‍ය වශයෙන්ම රනිල්-දිනේෂ් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරුන් 122ක් පමණි.

නමුත් 22 වන සංශෝධනයට ජන්ද විමසීමේදී ඉන් මන්ත්‍රීවරු 11ක් විදේශගතව සිටි අතර ඉනුත් රනිල්-දිනේෂ් ආණ්ඩුවට පක්ෂව ජන්දය දිය හැකි බව අනුමාන කළ හැක්කේ අමාත්‍ය ධූර දරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණි.

අනෙක් අතට විවිධ හේතු දක්වමින් මන්ත්‍රීවරුන් 13 දෙනකු ජන්ද විමසීමට නොපැමිණ තිබිණ. ඉන් ඇතමුන් පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් තිබුණේ ජන්දය විමසීමට ඔන්න මෙන්න තියාය.

ඒ අනුව විදේශගතව සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය සලකා බැලුවද රනිල් – දිනේෂ් ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 100කගේවත් සහාය ‌නොමැති බව මෙම ජන්ද විමසීම හරහා තහවුරු වී තිබේ.

22වන සංශෝධනය සම්මත වී තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් සහ ස්වාධිනව සිටින මන්ත්‍රීවරුන් 35ක් ඊට පක්ෂව ජන්දය ලබා දී තිබීම හේතුවෙනි.

SendShareShare
Previous Post

උද්ධමනය 73%යි! ආහාර උද්ධමනය 100%ට කිට්ටු කරයි!

Next Post

ඒ පාර සුළි කුණාටුවක් එනවාලු! වැස්ස ලබන අඟහරුවාදා වෙනකන් තියෙනවාලු! කියන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper