අද සවස පැවැති තීරණාත්මක පක්ෂ නායක රැස්වීමට අගැමති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවීම විශේෂ සිදුවීමකි.
නමුත් ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සියල්ලත්, විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සියල්ලත් සහභාගී වී තිබිණ.
ඊට අමතරව ත්‍රිවිධ හමුදාපතිවරුත්, පොලිස්පතිවරයාත් සහභාගී වී සිටියහ.










