රුපියල් 95ට තිබුණු සීනි කිලෝව මේ වනවිට රුපියල් 220 දක්වා ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පෙන්වා දුන්නේය.
මෙසේ රුපියල් 220ට විකුණන්නේ සත 25ක බදු මුදලට ආණ්ඩුවේ ගජමිතුරන් විසින් රටට රැගෙන ආ සීනි තොග බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










