• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී වේදිකාවෙන් බැස නන්දා මාලිනිය ළඟටම සම්මානය අරන් ගිය ජනපති අත්පුඩි ගසමින් ‘දොයි දොයි දොයි දොයිය බබා..’ කියයි! VIDEO I Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී වේදිකාවෙන් බැස නන්දා මාලිනිය ළඟටම සම්මානය අරන් ගිය ජනපති අත්පුඩි ගසමින් ‘දොයි දොයි දොයි දොයිය බබා..’ කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.Sri Lanka Latest News

ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි. මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද 2020 වසරේ හොඳම නළුවා ලෙස දි නිවුස්පේපර් චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනිය පිදුම් ලැබූ අතර ඒ අවස්ථාවේදී නන්දා මාලිනි මහත්මියට සම්මානය පුද කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ සම්මානය පුද කිරීම විශේෂත්වයක් විය.

එහිදී අදහස් දක්වමින් 1963 නන්දා මාලිනිය ගැයූ දොයි දොයි දොයි දොයිය බබා ගීතය තමන් රස විඳි බවත් එය සරසවි සම්මාන දිනූ බවත් එම අවස්ථාවට තමන්ද එක්ව සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

රටටම සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් නන්දා මාලිනියට ස්තූතිය පුද කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

https://www.youtube.com/watch?v=awy_DNcoIKA
SendShareShare
Previous Post

ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි! අයවැය-ආර්ථිකය-දේශපාලනය-ක්‍රිකට් ගැන කතා කරයි! Sri Lanka Latest News

Next Post

උතුරට-වයඹට අද ගුගුර ගුගුරා වහිනවා! අනෙක් පැතිවලට වහින්නෙ හවසට! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper