පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුරෝ ලක්ෂයක මුදලක් ලංකාවට ලබා දීමට ශුද්ධෝත්තම පාප් වහන්සේ පියවර ගෙන ඇත.
මෙය ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 400ක් පමණ වන බව වාර්තා වේ.
මෙම මුදල කොටස් 3කට වෙන්කොට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට බෙදා හැරීමට කොළඹ අගරදගුරු පදවයි පවසයි!










