නිල ඇඳුම ඇඳගෙන ගොස් මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් හල් දෙකකින් නොමිලේ මත්පැන් බාගේ බෝතල් දෙකක් රැගෙන ගිය වාකරේ පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කර ඇත.Sri Lanka Latest News
මෙම පොලිස් පරීක්‍ෂකවරයා නිවාඩු ලබාගෙන ආපසු පොලිස් රාජකාරිය වාර්තා කිරීමට එද්දී මෙම මත්පැන් බාගේ බෝතල් දෙක රැගෙන ගොස් තිබේ.
මෙම පොලිස් පරීක්‍ෂකවරයා එම සිද්ධියෙන් පසු රෝගල් ගතවී සිටින බව වාකරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්පැ වැසීය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා වාකරේ පොලිසියේ ප්‍රජා ඒකකය භාරව ක්‍රියා කළ අයෙකි. ‘දිවයින’










