සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය මෙවර නවම් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගෙන අද කොළඹ 5 ඉසිපතනාරාමයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර ධර්ම දේශනය සඳහා අනුග්‍රහය සඳහම් පවුර බෞද්ධ සංවිධානයේ සභාපති නීතිඥ සුදත් ජයසුන්දර මහතා විසින් සිදු කරන ලදී.




















