සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ඊයේ පැවැත්වුණේ කොළඹ ඒ ඊ ගුණසිංහ ක්‍රීඩාංගනයෙ දීය.
දහස් ගණනක ජනකායකගෙන් ක්‍රීඩාංගනය සහ අවට පරිශ්‍රය පිරී ඉතිරී ගිය අතර රැස්වීම අවසානයේ දී විශේෂ දසුනක් දැකගත හැකි විය.
ADVERTISEMENT
ඒ සමගි ජනබලවේගයේ මැයි රැළියෙන් පසුව එහි සංවිධායකයින් විසින් ක්‍රීඩාංගනය සහ අවටස් පිරිසිදු කරන අවස්ථාව ය.
තැන තැන විසිරී තිබූ කැලිකසල , හිස් වතුර බෝතල් එකතු කිරීමට එම පිරිස කටයුතු කළ අතර කම්කරුවන්ගේ මැයි දිනය වඩාත් අර්ථවත් කිරීමට සමගි ජනබලවේගය සමත් විය.