විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
කළගෙඩිහේන ප්රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයා මීට පෙර ද බුදුදහමට අපහාස වන ආකාරයට ප්රකාශ නිකුත් කර තිබිණි.










