සමගි ජන බලවේගය නීත්‍යානුකූල බවට අධිකරණය මෙන්ම මැතිවරණ කොමිසමද පිළිගෙන ඇති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ජී.එල් පීරිස් මහතා පොහොට්ටුවේ සභාපතිවරයා වුවද ඒ මහතා බුද්ධිමත් නිසා පොහොට්ටුවේ අයිතිය නොඉල්ලන බවකි.
Sri Lanka Latest News