• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැඳ දන්දීම තහනම් කරමින් මුතූර් උසාවිය පැනවූ නියෝගය ඉවතට! Sri Lanka Latest News

May 17, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීම සදහා ප්‍රදේශවාසී ජනතාවට කැඳ දන් දීම නිසා කාන්තාවන් තිදෙනකු ඇතුළු දෙමළ ජාතිකයන් සිව් දෙනකු ප්‍රචණ්ඩ ලෙස අත් අඩංගුවට ගැනීමට මග පෑදු මුතුර් අධිකරනයේ තහනම් නියෝගයක් දින හතරක් තුලදී ඉවත් කරගැනීමට නීතිඥවරුන් සමත්ව තිබේ. (Sri Lanka Latest News)

කැඳ තහනම ඉවත් කරගැනීම සඳහා අධිකරණයේ කරුණු දැක්වීමට තමන් සමග එක්වූ මුස්ලිම් නීතිඥ මණ්ඩලයකට නීතිඥ කනගරත්නම් සුගාෂ් මාධ්‍යවේදීන් හමුවේ හෘදයාංගම ස්තුතිය පුද කර තිබේ.

රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක් වු  ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීම සදහා කැඳ බෙදාදීම දෙමළ ජනයාට තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා ගත් පොලීසිය විසින් මැයි 12 ඉරිදා රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා, කමලේස්වරන් විජිතා, සෙල්වවිනෝද් සුජානි සහ නවරත්න රාසා හරිහරකුමාර් යන සිව් දෙනා මුතුර් අධිකරණය විසින් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය ද ප්‍රදේශවාසීන් විසින් විඩියෝ ගත කර තිබේ.

නීතිඥ කනගරත්නම් සුගාෂ් පවසන්නේ අත්අඩංගුවේ ඉන්නා අය සම්බන්ධයෙන් වන ලියකියවිලි ද කඩිනමින්  ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළ බවයි.

අත් අඩංගුවට ගත් පුද්ගලයන්  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 03 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරගෙන යන බව සාම්පුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩබ්.ජේ තුෂාර මැයි 13 වැනිදා මුතුර් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුනි.

එදින අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තහනම සිංහලෙන් දක්වා තිබුනේ “මුල්ලිවෛක්කාල් ජන සංහාරය නමින් හඳුන්වමින් අවසන් එල්ටීටීඊ සටනේදී මියගිය කොටි සාමාජිකයින් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සාම්පුර් පොලිස් වසමේ සංවිධානය කර තිබු සැමරුම් උත්සව වලකා ලීම සඳහා මුතුර් ම/උ නඩු අංක ඒ ආර් 211/24 යටතේ ගරු අධිකරණයට කරුණු වාර්ථා කර ලබාගන්නා ලද වාරණ නියෝගය” යනුවෙනි.

theleader

SendShareShare
Previous Post

හදිසියි හදිසියි කියලා ගෙනාපු බෙහෙත් වර්ග 38න් 10ක්ම සත පහකට වැඩක් නැති ඒවලු! වියදම කෝටි 28ක්ලු! Sri Lanka Latest News

Next Post

රනිල් බාලි යනවා! චන්ද්‍රිකාත් බාලි යනවා! මොකක් හරි ඩීල් එකක්වත්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.