ආණ්ඩුව ඉදිරිපත් කළ අභියෝගය බාරගනිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවට සිය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ සිටින සියලුම අමාත්‍යවරුන් සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ යුතු බවට විපක්ෂය අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.










