• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරෙන් හොරෙන් හම්බවෙලා අනුරට උපදෙස් දෙන විපක්ෂයේ නීති විශාරදයා! I Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මිනිස්සුන්ට ගහන බදු හොඳයි..! තෙල් වංචාව-කැසිනෝ බද්ද-වාහන වංගුව ගැන කතා නෑ! ආර්ථික ඔස්තාර්ලා රටට හෙළිවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන්ද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. ආපදාව සිදුවීමෙන් පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් පළමුව මෙම ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා 2005 සම්මත කරන ලද ව්‍යසන කළමනාකරණ පනතට අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට මුලින්ම දැනුම් දී සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ජනාධිපතිවරයා මුලින් මුලින් ඊට යම් අකැමැත්තක් දැක්වුවද ආපදාවේ දිග පළල වැටහීමෙන් අනතුරුව හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් දැන් මතුව ඇති ගැටලුව වී ඇත්තේ ජනාධිපතිවරයා මෙසේ හදිසි නීතිය පනවා ඇත්තේ ආපදා කළමනාකරණ පනත යටතේ නොව මහජන ආරක්ෂක පනත යටතේ වීම නිසාය. මේ තත්ත්වය එළියට ආවේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පොලිස් ප්‍රධානීන් හමුවේ සිදුකරන ලද ප්‍රකාශයක් මුල්කරගෙනය. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වූ කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පසෙකින් තබාගෙන එහිදී වටගල පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්වන බවත්, ඒ අනුව හදිසි නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්ය. වටගල කළ මෙම ප්‍රකාශයට මේ වනවිට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, එම කතාව ජාත්‍යන්තරය දක්වාම ගොස් ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.Sri Lanka Latest News

වටගලගේ මෙම ප්‍රකාශයේ බරපතළකම වැටහී ඇති නිසාමදෝ ජනාධිපතිවරයා අයවැය සම්මත කරගත් පසුගිය සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ කියා සිටියේ කිසිදු මර්දනයකට හෝ ජනතාවගේ අදහස් සීමා කිරීමකට මෙම හදිසි නීතිය උපයෝගී කර නොගන්නා බවය. ජනාධිපතිවරයා එසේ පැවැසුවද වටගල කී කතාවේ යම් සත්‍යතාවක් තිබේ. ඒ, ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ පනත යටතේ නොමැතිව මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීම හරහා එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට යම් ඉඩකඩක් මතුව තිබීම නිසාය. ඒ අනුව දැන් ප්‍රශ්නය වී අත්තේ ආපදා කළමනාකරණ පනතේ පැහැදිලිව සඳහන් කොට තිබියදී ඊට අනුව හදිසි නීතිය නොපනවා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පනවන ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් ලබාදුන්නේ කවුරුන්දැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා සැක මතුකරන්නේ සහ යම් යම් දේශපාලන කවයන්වල සාකච්ඡා වන්නේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ විපක්ෂයේ නීති විශාරදයෙක් ජනාධිපතිවරයා හමුවී මෙසේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පනවන ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් ලබාදුන්නා දැයි කියාය. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන මෙම නීති විශාරදයා වරින් වර ජනාධිපතිවරයා හමුවී මේ ආකාරයට යම් යම් උපදෙස් ලබාදෙන්නේද යන සැකයද මේ වනවිට විපක්ෂයේ බොහෝ දෙනාට මතුව තිබේ. ඒ සම්බන්ධයෙන් සජබය ඇතුළේද පසුගිය සතියේ යම් සාකච්ඡාවක් සිදුව ඇති බවක්ද ආරංචිය. ඒ අනුව විපක්ෂයේ සිටින මේ නීති විශාරදයා පිළිබඳ ඉදිරි දිනවලදී යම් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුවීමේ ඉඩකඩක්ද මතුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ඒ පාර තරංගාකාර සුළං ප්‍රවාහයක්! හෙට ඉඳන් ආයෙ වහිනවලු! I Sri Lanka Latest News

Next Post

වැල් පාලම් වෙච්ච කෝච්චි පාරවල් ටික කෙළින් කරන්න ඩොලර් මිලියන 400ක් යනවා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.