• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීපු සහන රැසක් කප්පාදු කරලා! රණවිරු සේවා අධිකාරියට ප්‍රතිපාදන දීලත් නෑ! ආණ්ඩුව අමතක කරලා තියෙන ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්න විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

October 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සාකච්ඡාවකට කැඳවුවත් කිසිම න්‍යාය පත්‍රයක් නෑ! හැබැයි රට ගැන හිතලා අපි සාකච්ඡාවට යනවා! සුපුරුදු දේශපාලන ජිල්මාට් දාන්න ආවොත් සාකච්ඡා මේසයෙන් අපි නැගිටලා යනවා! රනිල් හෙට කැඳවපු සර්වපාක්ෂික සාකච්ඡාව ගැන සජිත් කල්තියාම රටට දැනුම් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තිස් වසරක යුද්ධය අවසන් කළ රණවිරුවන් ඇතුලු ඊට නායකත්වය ලබා දුන් සියලු දෙනාට සිය ගෞරවය එදත් අදත් හෙටත් පුද කරන බවත් එසේ යුද්ධයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට සමච්චල් කරනවා නම් එය නීච පහත් ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රණවිරුවන් සම්බන්ධයෙන් ගුණ ගායනා කරනවා මෙන්ම ඔවුන්ට අවශ්‍ය සහන ලබා දිය යුතු බවත් මේ වන විට ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දුන් සහන ගණනාවක් 2022 නොවැම්බර් 8 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයක් තුළින් කප්පාදු කර ඇති බවත් ඊට අමතරව මේ රටේ රණවිරුවන් අඩු කිරිමට රජය උත්සාහ කරන බවත් එසේ අඩු කිරීමෙන් ඔවුන්ට ලැබෙන විකල්ප ජීවනෝපායක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණවිරුසේවා අධිකාරියක් තිබුණත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතු බවත් එක්සත් ජනපදයෙන් ඒ සදහා ඉගෙන ගත හැකි පාඩම් රැසක් ඇති බවත් වත්මන් රජය පවා කප්පාදු කරන ලද සහන නැවත වරක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සදහා විධිමත් විසදුමක් ලබා දිමට කටයුතු කරන ලෙසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී ආබාධිත රණවිරුවන්ගේ ගැටලු සම්බන්දයෙන් අවධානය යොමු කරමිනි.

SendShareShare
Previous Post

මදුරන්කුලිය ATM එකේ රුපියල් කෝටියේ හොරකම! හොලිවුඩ් ෆිල්ම් බලලා තිතට සැලසුම් කරලා ඇතුළෙන්ම ගහපු සුපිරි ගේම! ‌දවස් 10ක් ඇතුළත හොරු අල්ලන්න පොලිසිය කරපු ‘ෂර්ලොක් හෝම්ස්’ මෙහෙයුම! I Sri Lanka Latest News

Next Post

අමුද්‍රව්‍යවල අධික මිල-විදුලි ගාස්තු-ඉන්ධන මිල ඉහළයි! ගිය අවුරුද්දේ කර්මාන්ත ශාලා-සේවා ස්ථාන 2000ක් වැහෙයි! පන්ලක්ෂ තිස්තුන්දාහකට රස්සා නැතිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

බෞද්ධ සමාජය තුළ විවාදාපන්න කරුණු සාකච්ඡා කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මින් ඉදිරියට යූටියුබ්...

Read more
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper