• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති ධූර 70ක් ගජමිතුරන්ට බෙදාදෙන්න හදනවා! සජබෙ ඇමැති කැරට් අල ගන්නෙත් නෑ! ගන්න යන්නෙත් නෑ! කපුටු ජඩ මාධ්‍ය ප්‍රචාරවලට ජනතාව අහුවෙන්න එපා! මේක ජඩ මාධ්‍ය ව්‍යාපෘතියක්! විපක්ෂනායක ජාතියට විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)

August 18, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජපක්ෂලා ගාවට ගිහින් රාජපක්ෂ හොරු රැළ සුරකිනවා සුරකිනවා සුරකිනවා කිව්වා නම් අද මමයි මේ රටේ ජනාධිපති! එහෙම වුණා නම් ජනතාව මාව පන්නන්නේ ගල් ගහලා! කවදාවත් සජිත් ප්‍රේමදාස එහෙම තුට්ටු දෙකේ ජනාධිපති කෙනෙක් වෙන්නෙ නෑ! අපි කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්! (VIDEO &PHOTOS)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමති කැරට් අල අනුභව කිරීමට සුදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන්න රජය කරන හොද දේවල්වලට පමණක් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද පෙරවරුවේ සිට යම් යම් සමාජ මාධ්‍ය ඔස්සේ සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට යම් කණ්ඩායමක් විසින් ‌සංවිධානාත්මකව ගෙන යන මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.

රටේ ජීවත් වන ලක්ෂ 220ක් වූ ජනතාව අසීමිත දුකකින්, අසහනයකින් සිටින අවස්ථාවක මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින සුළු කොටසක් විසින් ව්‍යාජ ප්‍රවෘත්ති සකස් කර එම ප්‍රවෘත්ති පුවත්පත්වල සහ පසුදා සිරස්තල කියන වැඩසටහන් හරහා කියවා ජනතාව තුළ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්බන්ධයෙන් යම් මතයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එහි දී සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සුපුරුදු බලකෑදර ලාභ අපේක්ෂා දේශපාලන ගමනක යන බවට වන පුවතක් නිර්මානය කරන ඇති බවත් එම පුවත සහමුලින්ම අසත්‍ය බවත් ඒ මහතා පැවසීය.

1% ක් වන ජඩ මාධ්‍ය දියත් කරන කුමන්ත්‍රණවලට ජනතාව හසු නොවන ලෙසත් සමහරු අද කපුටන් සමග කුමන්ත්‍රනය කර කපුටු වෙබ් අඩවිවල විවිධ කටකතා ස්ථාපිත කර රටේ පොදු ජනතාව නොමග යවන නාග රාජ මාධ්‍ය ව්‍යාපෘතියත නිරතව ඇති බවත් ඒ මහතා පැවසීය.

නාග රාජය මාධ්‍ය ව්‍යාපෘතිය හරහා ඔවුන් පසුගිය ජනාධිපතිවරණ කාලයේ කැළණි රජමහා විහාරයත්, සම්බුද්ධ ශාසනයත් තුට්ටු දෙකේ දේ්ශපාලන වෙන්දේසියකට දමා දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කළ බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සර්වපාක්ෂික ආණ්ඩුව හරහා ඇමති ධුර 70ක් පමණ ගජ මිතුරන්ට බෙදා දෙන සූදුවට සම්බන්ද නොවන බවද ඒ මහතා පැවසීය.

SendShareShare
Previous Post

අපිට කරන්න ‌කිසි දෙයක් නෑ! එතුමට ඕන වෙලාවක එන්නත් පුලුවන්! යන්නත් පුලුවන්! විදේශ ඇමැති සබ්‍රි CNN එකට කියයි!

Next Post

අරගලයට සහාය දුන්නාට වීසා කැන්සල් කරපු ස්කොට් තරුණිය ආගිය අතක් නෑ! රටින් පිටවෙලත් නෑ! ආගමන විගමන එක රටම පීරන්න ගනී!

MORE NEWS

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

Load More
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

නව පර්යේෂණයකට අනුව, COVID-19 එන්නත මඟින් ආසාදනයෙන් ආරක්ෂාව ලබාදීම පමණක් නොව, හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද වැදගත් ප්‍රතිලාභ ලබාදිය හැකි බව...

Read more
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.