• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යටිනුවර වේදිකාවේ සිට විපක්ෂනායකයා පාර්ලිමේන්තුවේ පත් කරපු ජාතික සභාවට පහර දෙයි! ජාතික සභාවෙන් රට හදන වැඩපිළිවෙළ නාමල්ට දීලා තියෙන හැටිත් කියයි! (PHOTOS & VIDEO)

October 8, 2022
in Exclusive
Reading Time: 13 mins read
A A
යටිනුවර වේදිකාවේ සිට විපක්ෂනායකයා පාර්ලිමේන්තුවේ පත් කරපු ජාතික සභාවට පහර දෙයි! ජාතික සභාවෙන් රට හදන වැඩපිළිවෙළ නාමල්ට දීලා තියෙන හැටිත් කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ ආදායම වැඩි කර ගැනීමට බදු ව්‍යුහය වෙනස් කළ යුතු බවත් රජයක් ලෙස වියදම් කරන විට එය ඉලක්ක ගත විය යුතු බවත් එම ඉලක්ක සම්පුර්ණ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තුළින් ආර්ථිකය හැකිලෙන බවත් එවැනි අවස්ථාවක දී කළ යුතු අලුත් වැඩක් වන්නේ අපේ රටට වර්ධන ක්‍රමෝපායක් හඳුන්වා දීම බවත් අද (8) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුමන ආණ්ඩුවක් පැවතියත් පීඩනයක් අසහනයක් ඇති වුවත් එය අවම කිරීම රජයේ වගකීම වුවත් මේ රජය තුළ සමාජ ආරක්ෂන වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන් ළඟ ඇත්තේ රාජපක්ෂ පවුල රැකගෙන මැති ඇමතිවරු සංවර්ධනය කිරීමේ ආරක්ෂණ වැඩපිළිවෙළක් බවත් මේ වන විට රාජය ඇමතිවරු 38ක් සිටින බවත් තවත් පුද්ගලයන් කිහිප දෙනකු පත් කිරීමට නියමිත බවත් විපක්ෂ නායකතුමා පැවසීය. 

රට බංකොලොත් කළ නාමල් රාජපක්ෂ නියෝජනය කරන ජාතික සභාවට රට දියුණු කිරීමට රටේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා නිර්මාණය කිරීමට අවශ්‍ය කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීමට බාර දී ඇති බවත් එය හාස්‍යයට කරුණක් බවත් රට විනාශ කළ රාජපක්ෂලාගෙන්ම විසදුම් ලබා ගැනීමට සිදුව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔවුන් ජනතාව අන්දවමින් කටයුතු කරන බවයි.

මෙවැනි දේශපාලන මගඩිවල කොටස්කරුවන් වීමට සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානය සුදානම් නොමැති බවත් විපක්ෂ නායකතුමා කියා සිටියේ ය.

සමගි ජන බලවේගයේ යටිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අද (08) පැවැත්විණි. එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ යටිනුවර ආසන සංවිධායක ගැමුණු අභයසුන්දර මහතා විසිනි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

බංකොලොත්භාවයෙන් යුත්, ණය ගෙවා ගත නොහැකි විනාශ වූ රටක් ගොඩනැගීම සඳහා වත්මන් රජය විසින් ස්ථායීකරණය ඇති කරනවා කියා ආර්ථීකය සංකෝචනය හෙවත් කුඩා කරන බවත් ඒ තුළින් රටේ ඉල්ලුම අඩු කර උද්ධමනයට විසඳුම සහ වෙනත් සාර්ව ආර්ථික විචල්‍යයන්ට විසදුම් ලැබෙන බව සිතා සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස සමයේ යුද්ධ 2ක් සහ අර්බුධ රැසක් පැවතියත් ආර්ථික සංකෝචනයක් සිදු නොකළ බවත් ඔහු ඇගලුම් කර්මාන්ත 200 වැඩසටහනක් ආරම්භ කළ බවත් ඒ සඳහා කුමන විවේචන පැවැතියත් වර්තමානය වන රටේ ආදායම තීරණය කරන්නේ ඒ ඇගලුම් කර්මාන්ත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අකාලයේ මිය නොගියා නම් ඇගලුම් කර්මාන්ත පුර 500කට වඩා නිර්මාණය කර අපේ රට සුරපුරයක් බවට පත් කරන බවයි.

එමෙන් ම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන කිසිවක් මේ රජය ජනතාවට එළි නොකරන බවත් ඔවුන් තමන්ට වාසි කොටස පමණක් ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුව බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මිනිසුන්ට බොරු නොකියා ඩොලර් බිලියන 2.9 අපේ රටට ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා සිටියොත් ලබා දෙන බවත් එසේ නොමැතිව රටට බොරු කියා අපෙන් උදව් ඉල්ලුවොත් ඒ සදහා කිසිසේතම එකග නොවන බවත් පැවසීය.

SendShareShare
Previous Post

හෙට ලයිට් නිවන්න කාදිනල් හිමියොත් තීන්දු කරයි!

Next Post

මහ දවල් මහ මග බය නැතිව මිනීමරන හැටි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.