• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් සංස්ථාව ඊයේ කිව්වා HSBC ප්‍රධානියාගේ කතාව බොරු කියලා! තෙල් සංස්ථාවේ සභාපති අද කියනවා ඩොලර් 286 ඉක්මවූ මිලට ඩීසල් මිලදී ගත්තා කියලා! VIDEO I Sri Lanka Latest News

April 17, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
හෝමුස් වැහුවට අපිට මොකෝ..! තෙල් තියෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටට ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලක් ඩොලර් 286ක මුදලකට මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.Sri Lanka Latest News

අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී ඒ මහතා පැවසුවේ කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ පසු බොරතෙල් රැගත් නෞකාවක් පසුගිය මාර්තු මස 11 වැනි දින මෙරටට පැමිණි බවත් එහි මිල වූයේ බැරලයක් ඩොලර් 66.99ක් බවය.

ඉන් පසුව අද (17) දිනයේදී බොරතෙල් නැවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් එහි මිල වන්නේ ඩොලර් 71.99ක් බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් පැවසූ සභාපතිවරයා මෙහිදී පැවසුවේ ඩීසල් මිලදී ගැනීමේදී 286 ඉක්මවූ මිලකට මිලදී ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ බවය.

මැදපෙරදිග ගැටුම් හමුවේ ඩීසල් මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවත් මේ හේතුවෙන් ඩීසල් මිලදී ගැනීමේදී ඩොලර් 288 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිලදී ගැනීමට සිදුවූ බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා, 

“අපි බොරතෙල් බැරල් එකක් කිසිම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි. එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිලදී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතුවෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා. අපි දැන් හොයලා බැලුවාම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිලදී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ නිසා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇතිවෙනවා… 

ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා අපි ඒ ගත් ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩිම ගාන 242කට ගිහිල්ලා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා ඒකත් එක්ක මිල වැඩිවෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා. 

ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක් ඒ ඇවිල්ලා තුන්වැනි මාසේ 31 ආපු නැව. ඊට පස්සේ ආපහු 4 වැනි මාසේ 7 වැනිදා ආපු නැවක් තියෙනවා ඒකට වෙලා තියෙනවා 288. 06ක් සුපර් ඩීසල්වලට 303.77ක්”

SendShareShare
Previous Post

සිස්ටම් අවුල්! හැඳුනුම්පත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර ගල් අඟුරු කොමිසම පත්කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.