• About us
  • Contact us
Tuesday, July 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු ඛේදවාචකය විපක්ෂය පාර්ලිමේන්තුවට අරන් එයි! ලියුමක් කතානායකට බාරදෙයි! හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

July 7, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
විපක්ෂනායක සජිත් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහින් කතානායක හමුවෙයි! විනාශය වළක්වාගන්න පෙර සූදානමක් නොතිබීම ගැන හොයන්න විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. Sri Lanka Latest News

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා ඇත.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 100කට අධික ප්‍රමාණයක් තුවාල සිදුවු බවත් එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බව ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ. 

ඒ අනුව මෙම කරුණේ ඇති බරපතළකම හා හදිසි ස්වභාවය සලකා මෙලෙස හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී  ඇති නමුත් කාන්තා රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටී.

07.07.2026 Motion 19(1)Download
SendShareShare
Previous Post

ජනාධිපතිතුමනි.. මේ හරක් බාන බැඳලා දාලා ගොවියො ආරක්ෂා කරලා දෙන්න! මේ අය තමයි ගොවියන්ට අමුඩ ගස්සලා එදා කොළඹ අරන් ගියේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

මීගමුවේ තවත් අයෙක් මරුට! දැන් 27යි! 600ක් දාන්න පුළුවන් තැන 2400ක් දාලා! CIDයත් පරීක්ෂණවලට මැදිහත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තවත් රාජපක්ෂවරයකුට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! රට යෑමත් තහනම්!  I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

දැන් අවුරුද්දක් වෙනවා..! අදටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් නෑ! VIDEO I Sri Lanka Latest News

තවම ‘දිට්වා’ වන්දි ගෙවලා නෑ! මිණිපේ මිනිස්සු පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.Sri Lanka Latest News ඊයේ (06) දිනයේ සිට සති දෙකක කාලයක්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

තවත් රාජපක්ෂවරයකුට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! රට යෑමත් තහනම්!  I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ තවත් අයෙක් මරුට! දැන් 27යි! 600ක් දාන්න පුළුවන් තැන 2400ක් දාලා! CIDයත් පරීක්ෂණවලට මැදිහත් වෙයි! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහින් කතානායක හමුවෙයි! විනාශය වළක්වාගන්න පෙර සූදානමක් නොතිබීම ගැන හොයන්න විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලයි! Sri Lanka Latest News

මීගමු ඛේදවාචකය විපක්ෂය පාර්ලිමේන්තුවට අරන් එයි! ලියුමක් කතානායකට බාරදෙයි! හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමනි.. මේ හරක් බාන බැඳලා දාලා ගොවියො ආරක්ෂා කරලා දෙන්න! මේ අය තමයි ගොවියන්ට අමුඩ ගස්සලා එදා කොළඹ අරන් ගියේ..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමනි.. මේ හරක් බාන බැඳලා දාලා ගොවියො ආරක්ෂා කරලා දෙන්න! මේ අය තමයි ගොවියන්ට අමුඩ ගස්සලා එදා කොළඹ අරන් ගියේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper