• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙපැත්තම නාය ගිහින්! නාවලපිටියේ කෝච්චිය උලපනේ හා ගම්පොළ අතරේ කොහෙටවත් යන්න බැරි විදිහට මාස 2ක් එකතැන හිරවෙලා! තවම රේල් පාර හදන පාටකුත් නෑ! ගම් දෙකක මිනිස්සු අමාරුවේ වැටිලා! VIDEO I Sri Lanka Latest News

January 14, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
දෙපැත්තම නාය ගිහින්! නාවලපිටියේ කෝච්චිය උලපනේ හා ගම්පොළ අතරේ කොහෙටවත් යන්න බැරි විදිහට මාස 2ක් එකතැන හිරවෙලා! තවම රේල් පාර හදන පාටකුත් නෑ! ගම් දෙකක මිනිස්සු අමාරුවේ වැටිලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා සුළි සුළඟ සමඟ ඇති වූ නායයෑම් තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන දෙක අතර එකම ස්ථානයක නතර කර ඇති දුම්රියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි. Sri Lanka Latest News

පසුගිය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.07ට අංක 1153 එන්ජිම දරන ‘පාසල් දුම්රිය’ ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රිය සුපුරුදු ලෙස ගමන් ආරම්භ කළේ, මහනුවර සිට නාවලපිටිය බලා ගමන් කිරීමේ අරමුණෙනි. 

කෙසේ වෙතත් එයට එදින සිය ගමනාන්තය දක්වා ළඟාවීමට නොහැකි වූයේ ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උපදුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නායගොස් තිබීම හේතුවෙනි. 

එහි රියදුරු මාර්ගයට වැටී තිබූ පස් කන්දක් හේතුවෙන් ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම්දීමට කටයුතු කළේය. 

ඉන් අනතුරුව නැවත ගම්පොළ දුම්රිය ස්ථානය වෙත දුම්රිය පසුපසට ධාවනය කිරීම සඳහා රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ දුම්රිය ගමන් ගත් මාර්ගයේ ගම්පොළ වරකාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ නායයෑම රියදුරුට දර්ශනයවී ඇත.

ඒ හේතුවෙන් ඔහු විසින් දුම්රිය උලපනේ සහ වරකාපිටිය දුම්රිය උපපොළ අතර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නතර කිරීමට රියදුරු සමත්වී තිබේ. 

එම දුම්රියේ ගමන් ගත් දුම්රිය රියදුරන් සහ කාර්ය මණ්ඩලය යළිත් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගොස් ඇත්තේ,  අදාළ සිදුවීමෙන් දින 03කට පසුවවීමත් විශේෂත්වයකි.

මෙලෙස දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ එහි දුම්රිය රියදුරුගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාවෙන් බව දුම්රිය නවතා ඇති උලපනේ වරකාපිටිය ගම්වාසීන් පවසති.

එමෙන්ම දුම්රිය මාර්ගයට හානිවීම හේතුවෙන් එකම පොදු ප්‍රවාහනය ලෙස දුම්රිය භාවිතා කළ තමන්ට දෛනික ගමනාගමනය වෙනුවෙන් මහත් වෙහෙසක් හා මුදලක් දැරීමට සිදුව ඇති බවට ඔවුහු කියති. 

ඒ හේතුවෙන් හැකි කඩිනමින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරවීම ආරම්භ කරන ලෙසට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියහ.

SendShareShare
Previous Post

හයේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවිය දාපු කෙනා අතුරුදන්! මිලියන 50කට මොකක්ද කළේ? ප්‍රශ්න ගොඩක් මෙන්න එළියට එනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

කිරිපිටි කිලෝවක රුපියල් 125කින් අඩුකරයි! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper