• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූරියවැව කැලේකදී අද උදේ STF වෙඩි හුවමාරුවකින් මැරුණේ වැල්ලේ සාරංගගේ මස්සිනා මරන්න වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු! ඝාතන චෝදනා ලයිස්තුවක්ම තියෙනවා! එයත් හමුදාවේ හිටපු සෙබළෙක්! I Sri Lanka Latest News

February 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ.Sri Lanka Latest News

මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම ක්ෂණික වැටලීමක් සිදුකර ඇත.

එහිදී සැකකරු විසින් ගිනිඅවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා තිබේ.

පසුව සැකකරුව සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

මෙම සැකකරු පසුගිය අගෝස්තු 8 වන දින වැල්ලම්පිටිය, කිත්තම්පහුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතැබීම, ජුනි 17 වනදා මීටියාගොඩ, සීනිගම දේවාලය අසල විදුර නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

ඔහු දකුණු කණුමුල්දෙණිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර, සැකකරු සන්තකයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනිඅවියක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, පසුගිය 21 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබූ අතර එහිදී මස් කඩහිමිකරු වන 42 හැවිරිදි ජා ඇළ උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි දොන් සුජිත් හෙවත් උක්කුවා නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් ඇත්තේ, අදාළ ඝාතනය සඳහා යතුරුපැදිකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා බවට හඳුනා ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ උක්කුවා නැමැත්තා විදෙස්ගතව සැඟව සිටින “වැල්ලේ සාරංග” නම් අපරාධකරුගේ නැගණියගේ සැමියා බවට පසුව අනාවරණය වුණි.

“වැල්ලේ සාරංගගේ” ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන තවත් අපරාධකරුවකු වන ඩුබායි නිපුන නැමැත්තාගේ පාර්ශ්වයෙන් මියගිය පුද්ගලයාට මරණ තර්ජන තිබීම හේතුවෙන් පොලීසිය ඔහුට අදාළ වෙළඳසැලට නොපැමිණෙන ලෙසද මින්පෙර දැනුම්දී තිබිණි.

SendShareShare
Previous Post

ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් කොටස් විකිණීමට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක්! රනිල්‌-ශෙහාන් ඇතුලු කමිටුවට එරෙහිව ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Next Post

දෙවරක්ම විධායක ජනාධිපතිවරයෙක් බිහි කරපු දිස්ත්‍රික්කය! රාජපක්ෂවරුන්ගේ බළකොටුව! මෙන්න හම්බන්තොට තිබ්බ අලුත්ම වාර්තාව! ලංකාවේ ‌කෙට්ටුම කෙට්ටු පාසල් දරුවන් ඉන්නේ හම්බන්තොට! සමහර දරුවන් දවසටම කන්නේ කිඹුලා බනිස් ගෙඩියක් විතරයි! Sri Lanka Latest News

MORE NEWS

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.