• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවරක්ම විධායක ජනාධිපතිවරයෙක් බිහි කරපු දිස්ත්‍රික්කය! රාජපක්ෂවරුන්ගේ බළකොටුව! මෙන්න හම්බන්තොට තිබ්බ අලුත්ම වාර්තාව! ලංකාවේ ‌කෙට්ටුම කෙට්ටු පාසල් දරුවන් ඉන්නේ හම්බන්තොට! සමහර දරුවන් දවසටම කන්නේ කිඹුලා බනිස් ගෙඩියක් විතරයි! Sri Lanka Latest News

February 28, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවත්,ඒ අතරිනුත් පාසැල් දරුවන් අතරින් කෘෂ බව වැඩි දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පවසනවා. (Sri Lanka Latest News)

වෛද්‍යවරයා මේ බව පැවසුවේ 26 පෙරවරුවේ සූරියවැව ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්ජාවකට සහභාගී වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ චමල් සංජීව,

”මීට වසර එක හමාරකට පමණ පෙර අප හම්බන්තොට දරුවන්ගේ පෝෂණ තත්වය පිළීබදව හෙළිදරව්වක් කළා. නමුත් නිළධාරීන් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන තවමත් ඒ පිළිබදව හෙළිකල මා පිළිබදව විමර්ශණ පැවැත්විම සිදුකරමින් යනවා.අප කළ හෙළිදරව්ව පිළිබදව හම්බන්තොට රාජ්‍ය නිළධාරීන් මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෑතකදී පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් 2023 වර්ෂයට අදාලව නිකුත් කරන ලද වාර්තාවේ බොහොම පැහැදිලිව සදහන්ව තිබෙනවා. පසුගිය වසරට අදාලව පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් නිකුත් කල වාර්තාවේ බොහොම පැහැදිලිව සදහන් වෙලා තියෙනවා පාසැල් දරුවන් අතර උසට සාපේක්ෂව බර අඩු විම හෙවත් කෘෂභාවය වැඩිම දරුවන් පිරිසක් ජිවත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බව. එය ප්‍රතිශතයක් ලෙස 32.4%ක්.

ඒ අනුව ලංකාවේ අනිත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව බලන විට කෘෂභාවය වැඩි වැඩිම දරු පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළින්. මේ මම හදපු වාර්තා නෙමේ.මේ පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් නිකුත් කරන ලද දත්ත. දරුවන්ගේ උසට සරිලන බර ඌණතාවය කියන්නේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයේ පවතින අර්බුධයක්. ළමා වර්ධන සටහන් ගත්තමත් උසට සාපේක්ෂව බර කියලා කියන්නෙත් ඉතා වැදගත් සාධකයක්.අප සිදුකල සොයාබැලිම් වලදි පවා අපට අනාවරණය වුනේ මේ හම්බන්තොට පාසැල් යන වයසේ දරුවන්ගේ ආහාර වේල බවට බොහෝ වෙලාවට පත්වෙලා තියෙන්නේ කිඹුල බනිස් එකක් හෝ පාන්පිටි සහිත ආහාරයක්. ඇතැම්විට දරුවට දවසටම කුසට තියෙන්නේ කිඹුල බනිස් ඒක විතරයි. දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා දිමට දෙමාපියන් මේ වනවිට අපොහොසත් වෙලා ඉන්නවා පවතින ආර්ථික තත්වයත් එක්ක. මීට වසර ඒකහමාරකට පමණ පෙර මේ විදියටම මම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුකළ සමාජ සමීක්ෂණයකින් පසු හම්බන්තොට දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබදව හෙළිදරව් කලා.

නමුත් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය ඊට යොමු වුනේ නෑ.මේ දරුවන් සම්බන්ධව දරුවන්ගේ වර්ධනය පිළිබදව,දරුවන්ගේ පෝෂණය පිළිබදව හම්බන්තොට රාජ්‍ය නිළධාරීන් කිසිවෙකුත් කිසිදු තැකීමක් කලේ නෑ. ඒ නිසා එහි ප්‍රථිපල තමයි අද මේ දකින්න තියෙන්නේ. එදා මම මේ තත්වය පිළිබදව රටට කිව්වම ඒ ගැන හොයලා බලලා ඊට විසදුමක් දෙනවා වෙනුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞබ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් කලේ මගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පැවැත්වීමයි. නමුත් ප්‍රශ්ණය තවමත් ඒතනමයි. ඊට විදුම් දෙන්න බළධාරීන් කටයුතු කලේ නෑ. ඒ නිසා හම්බන්තොට දරුවන් අතර පෝෂණ අර්බුදය අද වන විට උග්‍ර ලෙස වැඩිවෙමින් පවතිනවා. උසට අදාළ බර අඩුවීම කෘෂභාවය ලෙස හඳුන්වන අතර කෘෂ බව මගින් කෙටි කාලයක් තුළ දරුණු ලෙස බර අඩුවීමක් හඟවන බැවින්ද ඇතැම් විට මෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවතිය හැකි බවද ආහාර ප්‍රමාණය සහ පෝෂක සංඝටක විශේෂයෙන්ම ශක්ති ජනක ආහාර අවශ්‍ය ප්‍රමාණ වලින් නොලැබීම හෝ නිතර නිතර රෝගී වීම හෝ දීර්ඝකාලීනව පවත්නා රෝගී තත්ත්වයන් නිසා මෙම තත්වය ඇතිවෙන්න පුළුවන්.

පෝෂණ දත්ත අනුව අඩුබර දරුවන් වැඩිම ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුත්, උග්‍ර තීවුර බර අඩු දරුවන් කළුතර දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබෙනවා. එමෙන් ම ගර්භනී මව්වරුන් අතරත් මන්දපෝෂණයේ සහ නීරක්තියේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙනවා. මේ වන විට වයස අවුරුදු පහට අඩු දරුවන්,වයස අවුරුදු පහට වැඩි පාසල් වයසේ දරුවන් හා ගර්භනී මව්වරුන් සහ තරුණියන් අතර ඇතිවන පෝෂණ අර්බුදය කෙරෙහි කඩිනම් අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මේ සදහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් සක්‍රීය දායකත්වයක් ලබාදීම නොකළහොත් අත්වෙන ඉරණමද ඉතා භයානක වෙන්න පුළුවන් කම තියෙනවා. පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබදව නොසලකා හැරීම කියන්නේ දිගු කාලීන සමාජ අර්බුදයක් දක්වා වැඩි වර්ධනය විය හැකිකාරණයක් බැවින් ඒ සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ දී ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි.”

hirunews

SendShareShare
Previous Post

සූරියවැව කැලේකදී අද උදේ STF වෙඩි හුවමාරුවකින් මැරුණේ වැල්ලේ සාරංගගේ මස්සිනා මරන්න වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු! ඝාතන චෝදනා ලයිස්තුවක්ම තියෙනවා! එයත් හමුදාවේ හිටපු සෙබළෙක්! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත සුලු පිරිසක් රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කිව්වත් ඒක පක්ෂයේ මතය නෙමෙයි! අපි මේවට කලබල වෙන්නේ නෑ! වෙන පක්ෂවල මේවා කිව්වා නම් පක්ෂ සාමාජිකත්වයත් අහෝසියි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.