කර්මාන්ත අමාත්‍යංශය මගින් වෙළෙද දැන්වීමක් නිර්මාණය කිරීම සදහා මීට වසර දෙකකට ඉහතදී ලක්ෂ 1740ක් වියදම් කොට ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ විනාඩි එකහමාරක වෙළද දැන්වීමක් වන මෙය තවම විකාශය කර හෝ නොමැති බවකි.










