• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය අමාත්‍යාංශයට වැරදුණු ‘උපත් පාලනය’ ඇඩ් එක හැංගුවට Digital පැල්ලම් හැංගෙන්නේ නෑ! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
සෞඛ්‍ය අමාත්‍යාංශයට වැරදුණු ‘උපත් පාලනය’ ඇඩ් එක හැංගුවට Digital පැල්ලම් හැංගෙන්නේ නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යාංශය ‘පාලනය’ ගැන මිනිස්සුන්ට උගන්වන්න කලින්, තමන්ගේ දේශපාලන ගැතිකම පාලනය කරගත්තා නම් අද මෙහෙම රෙදි ගැළවෙන්නේ නැහැ. උපත් පාලනයට වඩා අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ රාජ්‍ය ආයතනවල ඉන්න ‘දේශපාලන වහල්භාවයේ ව්‍යාප්තිය’ පාලනය කරන එකයි.Sri Lanka Latest News

මෙන්න අමාත්‍යාංශයේ ‘වෙබ් අඩවි මෙහෙයුමේ’ ඇතුළාන්තය.

මොළේ පාලනය (Brain Control)
මහජන මුදලින් නඩත්තු වෙන සයිට් එක, විපක්ෂයට මඩ ගහන්න පාවිච්චි කරපු එකෙන් පේන්නේ මුන්ගේ මොළේ වැඩ කරන්නේ Safe මෝඩ් එකේ නෙවෙයි, Slave (වහල්) මෝඩ් එකේ කියලා. පවුල් සැලසුම් කොපු වෙනුවට මුන්ට දෙන්න ඕනේ කොන්ද පණ එන විටමින් වර්ගයක්

ප්‍රචාරණ පාලනය (Self-Control
ඇඩ් එක දැම්මා, චාටර් වුණා, හොරෙන් එඩිට් කළා, ඒත් අහුවුණා. අන්තිමට ඇඩ් එකම හැංගුවා. ලේකම්තුමනි, ඔයාලා හැංගුවේ ඇඩ් එක නෙවෙයි, තමන්ගේම අමනෝඥකමයි. හැබැයි මතක තියාගන්න, ඩිජිටල් පැල්ලම් කොන්ඩම් එකකටවත් වහන්න බැහැ.

ලේකම්තුමාට සහ IT විශාරදයන්ට කෙටි පණිවුඩයක්
දැන්වීම්Delete කළාට Screen Shot අරන් ඉවරයි මහත්තයෝ. උපත් පාලනය කියන්නේ විපක්ෂ නායකයාගේ රූපේ දාලා ආණ්ඩුවේ හිත සතුටු කරන එක නෙවෙයි. කොන්ඩම් එකක් ගැලවිලා ගියාම වෙන්නේ පවුලක් අමාරුවේ වැටෙන එකයි. හැබැයි අමාත්‍යාංශයක කොන්දඬ ගැලවිලා ගියාම මුළු රටක්ම අමාරුවේ වැටෙනවා.

අනතුරු ඇඟවීම:
මහජන මුදල් කියන්නේ කාගේවත් බූදලයක් නෙවෙයි. මඩ ගහන්න ගිහින් අන්තිමට තමන්ගේම මඩ නාගෙන හැංගෙන්න වෙච්ච එක ගැන දැන්වත් ලැජ්ජා වෙන්න. ඊළඟ පාර ඇඩ් එකක් දාද්දි රූපේ ගැන නෙවෙයි, තමන්ගේ වෘත්තීය ගරුත්වය ගැන හිතන්න.
ඇඩ් එක හැංගුවට ඩිජිටල් පැල්ලම් හැංගෙන්නේ නෑ. අපි බලාගෙනයි ඉන්නේ.

චරිත් අබේසිංහ

SendShareShare
Previous Post

ඇමෙරිකාවට බෑ කියන්න ආණ්ඩුවකට හයියක් තියෙයිද? Sri Lanka Latest News

Next Post

අරගල කළා! පවුල් පාලනය ඉවර කළා! මහ ඡන්දෙන් බංග්ලාදේශය පවුල් පාලනයටම ගියා! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.