• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට විශාල ජයග්‍රහණයන් රැසක් අත්කර දුන් අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහට උපහාර දක්වන්න මහා සංඝරත්නය තානාපති කාර්යාලයට වැඩම කරයි! තානාපතිවරයා කළ අවසන් කතාවේ වීඩියෝව මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 15, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
ලංකාවට විශාල ජයග්‍රහණයන් රැසක් අත්කර දුන් අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහට උපහාර දක්වන්න මහා සංඝරත්නය තානාපති කාර්යාලයට වැඩම කරයි! තානාපතිවරයා කළ අවසන් කතාවේ වීඩියෝව මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වොෂින්ටන් ඩී.සී. ප්‍රදේශයේ සහ කැලිෆෝනියාවේ බෞද්ධ විහාරස්ථාන නියෝජනය කරන්නාවූ මහා සංඝරත්නය, තානාපති මහින්ද සමරසිංහ මහතාට උපහාර වශයෙන්, 2026 ජූලි 11 වන දින වොෂින්ටන් බෞද්ධ විහාරයේදී සමුගැනීමේ උත්සවයක් පැවැත්වූ අතර, එතුමා ආගමික ආයතන, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සිදු කළ සේවාව සහ දිගුකාලීන සහයෝගීතාවය එහිදී උන්වහන්සේලා අගය කළහ.Sri Lanka Latest News

එක්සත් ජනපදයේ පළමු ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් සිය අදහස් දැක්වීමේදී, තානාපතිවරයාගේ ආදර්ශමත් සේවය, මිත්‍රත්වය සහ බෞද්ධ ප්‍රජාව සඳහා ලබාදුන් නොසැලෙන සහයෝගය අගය කළ සේක. එමෙන්ම එක්සත් ජනපදයෙන් පිටව යන ශ්‍රී ලංකා තානාපතිවරයෙකුගේ සේවයට උපහාර දැක්වීම සඳහා මෙම අගනගර ප්‍රදේශයෙන් සහ ඉන් ඔබ්බට ව්‍යාප්තව සිටින පූජ්‍ය මහා සංඝරත්නය එක්රැස් වූ පළමු අවස්ථාව මෙය බව උන්වහන්සේ සඳහන් කළ සේක. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ප්‍රජා සේවය සහ බෞද්ධ වටිනාකම් ප්‍රවර්ධනය සඳහා තානාපතිවරයාගේ දායකත්වය ඉස්මතු කරමින් පූජ්‍ය මහා සංඝරත්නය සහ සම්භාවනීය අමුත්තන් සිය අදහස් දක්වන ලදහ.

රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති සමරසිංහ මහතා, වොෂින්ටන් ඩී.සී. හි තම සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් සහ තමා මුහුණ දුන් අභියෝග බෙදා ගත් අතර, තම රාජකාරි සාර්ථකව ඉටු කිරීමේදී මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව දැක්වූ සහයෝගය අගය කළේය. සිය මාතෘ භූමිය වෙනුවෙන් සිය සේවය තවදුරටත් ලබාදීමට කැප වන බව තානාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.

වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා 16 නමක්, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ සුබ පතන්නන් රැසක් සහභාගී වූහ.

මහින්ද සමරසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු අතර ඔහුගෙන් රටට සිදුවූ මෙහෙය හේතුකොටගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සමරසිංහ මහතා තානාපති ධූරයේ තබනු ලැබීය. ඉන් අනතුරුව බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා යටතේ වසර 2ක කාලයක් තානාපති තනතුර හෙබවූ මහින්ද සමරසිංහ මහතා මේ වනවිට සිය තනතුරින් ඉවත් වී නැවත ලංකාවට පැමිණීමට තීරණය කොට ඇත.

May be an image of temple and text
May be an image of temple and text
May be an image of temple
May be an image of temple
May be an image of flute and temple

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයෙන් ඉවත්වී යන ගරු තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා හට, වොෂිංටන් ඩීසී හී බෞද්ධ විහාරස්ථානයේදී සංවිධානය කර තිබූ උපහාර පිදීමේ හා ආශිර්වාද කිරීමේ උත්සවයේදී එතුමා විසින් සභාව අමතා සිදුකල කථාව.

SendShareShare
Previous Post

කුණු බිස්කට්-චොකලට්-කජු විකුණපු කාගිල්ස් එක්ස්ප්‍රස් ලක්ෂ 2ක් දඩ කයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙක් වෙච්ච කුමාර් සංගක්කාරගේ නම එංගලන්ත පුහුණුකාර තනතුරටත් යෝජනා වෙලා? එහෙම කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

MORE NEWS

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

හඳුන්නෙත්තිගෙන් පස්සේ.. හේවගේගෙන් පස්සේ අලුත්ම එක මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්ගෙන්! ‘යු ආ ද මෑන්.. මෑන් ඔෆ් ද මැච්..! හිස් ගෝ කෝනර් ඇන්ඩ් ද ලුක් එව්රිත්න්ග් අයි නෝ..! I Sri Lanka Latest News
Exclusive

‘ඕල්මෝස්ට් ලයික් අ ෂූටින් පෝෂන් ඔෆ් රොමෑන්ස්..!! මච් ලයික් අ චෙරිබ්ලොසම් ඔෆ් ජපෑන්..’! බලන්න මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් ෆෝන් එක බලාගෙන දෙන ඉංග්‍රීසි දේශනය කොහොමද කියලා..! මීට ඉස්සෙල්ලා කරපු එකකුත් තියෙනවා..! ආස හිතෙයි..! VIDEO I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

Load More
අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගෙන සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව එළවළු...

Read more
හඳුන්නෙත්තිගෙන් පස්සේ.. හේවගේගෙන් පස්සේ අලුත්ම එක මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්ගෙන්! ‘යු ආ ද මෑන්.. මෑන් ඔෆ් ද මැච්..! හිස් ගෝ කෝනර් ඇන්ඩ් ද ලුක් එව්රිත්න්ග් අයි නෝ..! I Sri Lanka Latest News

‘ඕල්මෝස්ට් ලයික් අ ෂූටින් පෝෂන් ඔෆ් රොමෑන්ස්..!! මච් ලයික් අ චෙරිබ්ලොසම් ඔෆ් ජපෑන්..’! බලන්න මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් ෆෝන් එක බලාගෙන දෙන ඉංග්‍රීසි දේශනය කොහොමද කියලා..! මීට ඉස්සෙල්ලා කරපු එකකුත් තියෙනවා..! ආස හිතෙයි..! VIDEO I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper