CEOWORLD නමැති, ලෝකයේ සිටින ප්‍රධාන පෙලේ විධායක නිළධාරීන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පළකරනු ලබන සඟරාවට අනුව, ලෝකයේ ඉහළම වේතන ලබන්නේ ස්විට්සර්ලන්ත පුරවැසියන් ය.Sri Lanka Latest News
ස්විට්සර්ලන්ත වැසියෙකුගේ දළ මාසික ආදායම රුපියල්වලින් ගණන් බැලූ විට, රුපියල් දහනම ලක්ෂයකි.
රටවල් 105 කින් යුතු ලයිස්තුවේ අගටම සිටින රට ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකා පුරවැසියෙකු දළ වශයෙන් මාසිකව උපයන මුදල රුපියල් හතලිස් පන් දහසකි.










