යාපනයේ දැරියක වන කිල්මිෂා මේ දිනවල තමිල්නාඩුවේ අතිශය ජනප්‍රිය රියලිටි වැඩසටහනක් වන ‘සරිගම ලිට්ල් චෑම්ප්’හි ප්‍රේක්ෂක ප්‍රතිචාරය නොමදව දිනා ගනිමින් ඉදිරියට යන ආකාරයක් දැකගැනීමට පුලුවන. Sri Lanka Latest News
උපතින්ම තියුණු කටහඩක් හිමි කිල්මිෂා හට තරගයේ විනිසුරුවන්ගේ උසස් ප්‍රතිචාර හිමිවන ආකාරයක්ද දැකගත හැකිය.
ඇය යාපනය විදුහලක 8 වසරේ ඉගෙනුම ලබන්නීය.









