• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලු ගසා දමමින් පෙරටුගාමීන් සමග වම ආයෙත් නැගිටියි! මේ දැන් සිද්ධ වෙන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 1, 2026
in Exclusive
Reading Time: 44 mins read
A A
අලු ගසා දමමින් පෙරටුගාමීන් සමග වම ආයෙත් නැගිටියි! මේ දැන් සිද්ධ වෙන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුව, ‘පන්තියට බලය-බලයට පක්ෂය’ යන තේමාවෙන්, අද දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.Sri Lanka Latest News

මෙම 4 වන ජාතික සමුළුව හේතු කිහිපයක් නිසා ලංකාවේ ජනතාවට වැදගත්වන බව අපගේ අදහසයි.

පළමුවෙන්ම, 2022 ජනතා අරගලයෙන් පසුව පැරණි ධනපති දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ජනතාව වෙනස් මගක් තෝරාගෙන ඇති බව පෙන්නුම් කරමින් සිටී. දෙවනුව වැදගත් කාරණයක් වන්නේ, සිය මුල් පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන මගක් තෝරාගැනීමට පෙසප ආරම්භක සාමාජිකත්වයට බලකළ වූ කරුණු තවදුරටත් සනාථ කරමින් එම මුල් පක්ෂය වන ජවිපෙ ආණ්ඩු බලය හසුරුවමින් සිටීමයි.

දෙවනුව, වැදගත් කරුණ නම්, වෙනම දේශපාලන මාවතක් තෝරා ගැනීම සඳහා FLSP හි ආරම්භක සාමාජිකයින්ට ඉවත් වීමට සිදු වූ පැරණි දේශපාලන පක්ෂය වන JVP, රජයේ බලය අල්ලාගෙන සිටීමයි, එය ඉවත් වීමට හේතු තවදුරටත් සනාථ කරයි.

දෙවනුව වැදගත් කාරණයක් වන්නේ, මුල් පක්ෂය වන ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන මගක් තෝරාගැනීමට පෙසප ආරම්භක සාමාජිකත්වයට බලකලා වූ කරුණු තවදුරටත් සනාථ කරමින් ආණ්ඩු බලය හසුරුවමින් සිටීමයි.

එසේම, මෙවර පෙසප 4වන සමුලුවේදී මේ රටේ ජනතාව ජාතිකත්ව පදනමින් බෙදා වෙන් කරන ජාතිවාදී දේශපාලනයට එරෙහිව, ජාතික ප්‍රශ්නය විසඳීමේ උපායමාර්ගික සැලැස්මක් ජනතාව හමුවට ගෙන එනු ලැබීමයි.

පෙසප සමුලුවේ වඩාත් වැදගත් කාරණය වන්නේ, 2022 අරගලයේදී ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනස 2024 මැතිවරණවලින් ඉටු කරගැනීමට නොහැකි බව ඒත්තු ගනිමින් සිටින ලාංකීය පීඩිත ජනයාට නව වාමාංශික මාවතක් පෙන්නුම් කරමින් පෙසප සිය 4වන සමුළුවේදී උපායමාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමයි.

පෙසප පක්ෂය නිල වශයෙන් ස්ථාපිත කර වසර 14 ක් ගතවී ඇති අතර, පීඩිත පන්තියේ අරමුණු ඉටුකරගැනීමට ඔවුන්ගේම සංවිධානාත්මක බලයක් වෙනුවෙන්ද සමාජවාදී සමාජ පරිවර්තනයක් දිශාවට ජනතාව සංවිධානය කිරීමේ වගකීම උරමතට ගනිමින් මේ සමුළුව ජයග්‍රාහීව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇත.

එසේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වයට නායකත්වය දීම සඳහා පක්ෂ සාමාජිකත්වයේ තීරණ අනුව, නව මධ්‍යම කාරක සභාවක් පත් කිරීමද 4වන ජාතික සමුළුවේදී සිදු කරනු ලැබේ.

May be an image of one or more people, crowd and text that says 'Let's DEFEAT cogie ooи MARADANA gówe TOMNMALL TOMN HALL mees ●中 IMPERIALISM VICTORY TΟ SOCIALI HANDS STINE OFF FREE FREE PALESTINE PALESTNE FREE FREE PALEST BLST CUBA 2026/03/01 西 ජාිකසමුළුව ปิม ජාතික සමුළුව தேசியமாநாடு கேசிய மாநாடு පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்னிலை පෙරටුගාම්සමාජ්වාදීපස්ෂය னிலை சோஷலிஸக கடசி ARTY'
May be an image of one or more people, street and text that says 'TATA शक JCR FRONT POPOLARI POLARE RE POPΟ FRONTE POPOLARE 2026/03/01 ជរ ම ජානික ාතිකසමුළුව සමුළුව கேசிய மாநாடு පෙරවුගාමි පෙරටුගාම්සමාපවාදීපක්සය සමාජවාදී පක්ෂය முனனிலை முன்சிலலைசோஷலிஸக்கூட்சி பிலை சோஷலிஸக கட்சி FRONT PARTY'
May be an image of one or more people and text that says 'UT LALA HANDS OFF VENEZUELA ORY HANY OFF IRA 2 2026/03/01 ALISM ปิว ජාහිකසමුළුව ජානික සමුළුව வதேசியவந்நட் M தேசிய மாநாடு පෙරටුගාම සමාජවාදී පක්ෂය முன்னிலை ಿరమ_್ರಶ.కరకಶರుతర கலை சோஷலிஸக் கட்சி FRONT ARTY'
May be an image of crowd and text that says 'HANDS OFF CUBA SPORTINGTIMES Dt SPORTING TIMES SIHILEY CCTV IDS F 2026/03/01 VICTORY TO sor අජතිකසමුළුව தேசிய மாநாடு JE ජානික සමුළුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்னிலை முன்சிலைசோஷில்ிஸைக்கூட்சி පෙර්වුගාමීසමාජවාදීපස්ෂය லை சோஷலிஸ கட்சி FRONT ARTY'
May be an image of one or more people and text
May be an image of one or more people, crowd and text that says 'TИς VICT HANI OF HAND OFF IRAN VICTORY 電 TO 3OCJALISH 2026/03/01 อ Da ජජාතික ජාතිකසමුළුව සමුළුව ேசிய மாநாடு පෙරටුගාමී සමාජවාදී පෙරටුගාහම්සමාජවාදීපක්සය පක්ෂය முனனிலை சலை சோஷலிஸக் கட்சி FRONT ARTY'
May be an image of one or more people, crowd and text that says 'SCHAPER SCHAPER HANDS OFF VENEZUELA TORY HANDS OFF VENEZUELA VICTORY TO SOCIALISN 2026/03/01 E5 ขิลอิ ජාතිකසමුළුව ජාතික සමුළුව கேசிய மாநாரு පෙරටුගාමී පෙරටුගාමීසමුාජවාදීපක්ෂය පෙර සමාජවාදී පක්ෂය முன்னிலை சோஷலிஸ கட்சி FRONT ARTY'
May be an image of one or more people, crowd and text that says 'DMNO DIE 三 HANDS TATA VENEZUELA OFF KoeT HANDS OFF IRAN VICTORY TO SOCILESN truth 2026/03/01 ශජාතිකසමුළුව ජානික සමුළුව கேசிய மாநாடு පෙරටුගාමී සමාජවාදී පක්ෂය முனனிலை ర్షమ್ಾಶీಕರమಾరర. சிலை சோஷலிஸக் கட்சி ARTY'
May be an image of one or more people and text that says 'stis DEFEAT VICTORY τo SOCIALISM Cenase Farts DIMO DIMORetail etail CROOR C ΤΟ SOCIALIS HANDG 心 2026/03/01 อิส J5 ජානික ාතිකසමුළුව සමුළුව தேசியமாநாடு கேசிய மாநாடு පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்ளிலைசோுலிஸைக்கட்ி முனனிலை ఆఆంమయత.ుಶమథ్. ஜல சோஷலிஸக் கட்சி FRONT ARTY'
May be an image of one or more people, crowd, street and text that says 'STHL STAKLEY DITEC TAM CCTV A1A 3on2:445727 3onz 49727 Baurs Lecateror mde 2026/03/01 25 ජානික ජානිකසමුළුව සමුළුව கேசிய மாநாமு පෙරටුගාමී සමාජවාදී පක්ෂය முனனிலை පෙර්ටුගාමසමාජවාදීපත්සයා பிலை சோஷலிஸக் கட்சி ARTY'
May be an image of one or more people, dais and text
May be an image of ‎one or more people, dais and ‎text that says '‎T ট כר පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்னிலை சோஷலிஸக் கட்சி FRONTLINE SOCIALIST PARTY 2026/03/0 03/01 2026 ಕುపಿಲಿ සුමුළටි ប្សាាប පෙරවුභාමී සහාජවාදී පන්අසු‎'‎‎
May be an image of one or more people and text that says 'a ਨ PCR පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்னிலை சோஷலிஸக் கட்சி FRONTLINE SOCIALIST PARTY 2026/03/01 03/01 2026 ಕುఏಿಕ සමටට துபியமா 0 පෙරවුභාමී සහජවාදී පන්තය'
May be an image of text that says 'FLSP FLSP TN வர்க்கத்திற்கு அதிகாரம் அதிகாரத்திற்கு கட்சி 4-. தேசிய மரிநாடு පන්තියට බලය බලයට පක්ෂය 4 වන ජාතික මුළුව සමාජවාදී පක්ෂ EMPOWER THE CLASS EMPOWER THE PARTY முன் จดาอุณล ಜಲಗಾಳಿತ್ಲೆ daa aentgncao MENTARE CMT BCUKLSTURTY th NATIONAL CON ENTION 'ALIST PARTY 2026/03/01 ปิส ජජාතික ංජ්ාබිකසමුළුව සමුළුව கேசிய மாநாமு පෙරටුගාම සමාජවාදී පක්ෂය முன்னிலை சோஷலிஸக் கட்சி ARTY'
May be an image of crowd and text
May be an image of ‎one or more people and ‎text that says '‎HANDS OFF EZUELA MANDS FEAT HANDS OFF 3M RAN VICTAD VICTORY TO OCL ΕήκE &9OCV ஏகாதிபத்திய போர் வெறிக்கு எதிராக சோஷலிசம்! لکه Socialism against imperialist war fenzy! YOUTH FOR CHEnge අධිරාජ්‍යවාදී සමාජවාදය! යුධ වියරුවට එරෙතිව 2026/03/01 បប อิส่ ජානික සමුළුව கேசிய மாநாடு පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்னிலை មូនយ៉ា្ទីកាននា់ននូស់ប្រសាសាសាស ல சோஷலிலக கட்சி ARTY‎'‎‎
SendShareShare
Previous Post

මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ..! කව්ද කිව්වේ දන්නෙ නෑ..! මොකද්ද ප්‍රශ්නේ දන්නෙ නෑ..! ඔහේ ඉන්නවා..! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර ඉන්දියාවේ ඉඳන් ලංකාවට එද්දී යානය පදවපු ගුවන් නියමුවා එළියට ඇවිත් අනුරට කවුරුත් දන්නෙ නැති මාර කතාවක් කියලා! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.