මේ රටේ පාලනය මේ වනවිට පාලකයන්ගෙන් ගිලිහී ඇති බවත්, රට පාලනය කරන්නේ IMF එකෙන් බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ පත්වන පාලකයන්ට වඩා මූල්‍ය අරමුදලට පත්වන පාලකයන් දෙස බැලීම ලංකාවට සුදුසු බවය.










